Thursday, January 31, 2013

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් රූපවාහිනි විකාශන අයිතිය රුපියල් කෝටි 620කට විකිණේ ?




වසර 2020 දක්වා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම සහභාගිවන ජාත්‍යන්තර කි‍්‍රකට් තරග විකාශන අයිතිය රුපියල් ලක්ෂ 62000කට අලෙවි කිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.
2013 වසරේ සිට මෙම විකාශන අයිතිය අලෙවි කිරීමට නියමිතව ඇති අතර අදාළ හිමිකම ටෙන්ඩර කැඳ වීමකින් තොරව අලෙවි කිරීමේ සැලසුමක් ඇතැයි මෙයට පෙර ජනමාධ්‍ය මගින් වාර්තා කර තිබිණ.

මෙම අයිතිය මීට වඩා වැඩි මිලකට අලෙවි කිරීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් සොයාබැලිය යුතුබවට මතයක්ද මේවනවිට කි‍්‍රකට් ක්ෂේත‍්‍රය තුළ ගොඩනැගෙමින් පවතින නමුත් වර්තමානය වද්දී ලබාගත හැකි උපරිම මුදල මීට ආසන්න මුදලක් පමණකැයි යන මතයද ප‍්‍රබලව ගොඩනැගෙමින් පවතී.

0 comments:

Post a Comment